කොළඹ මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

ජාතික ජන බලවේගයේ පාගමන තුන්මුල්ලේ

වැල්ලවත්ත, බම්බලිටිය, තුන්මුල්ල සහ පුරහල ප්‍රදේශයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ, ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමනක් හේතුවෙනි.

මෙම විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටීම.

The post මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් appeared first on Aruna.

Next Post

සරසවි ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොරට

Tue Apr 19 , 2022
ජනතාවගේ හඬට ඇහුම්කන්දී දුර්දාන්ත පාලනය නිමකර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.