රුසියානු ප්‍රහාරක යානාවක් කඩාවැටේ, 15 ක් මරුට . . .

රුසියානු එස්. යූ. 34 ප්‍රහාරක යානාවක් යේසන් නගරයේ මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීමෙන් 15 ක් මරුමුවට පත් වී 30 ක් බරපතළ තුවාල ලබා ඇත. එම යානාවේ නියමුවා දිවි ගලවාගෙන ඇති අතර ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබේ. යානාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු ස්වයංක්‍රීය ආසන සහිතව ඉවතට පැනගත් එම නියමුවා මහල් නිවාස සංකීර්ණය ගැන අවධානය යොමු කර නැත. එම ප්‍රහාරක යානාව ජනශුන්‍ය පළාතකට පියාසර කරලීමට රුසියානු නියමුවා ක්‍රියාකර නොමැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නැවතේ, 4000 කට රැකියා නෑ . . .

Thu Oct 20 , 2022
රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව භාර සමාගම ඉදිකිරීම් කටයුතුවලින් ඉවත් වීම නිසා එම මාර්ගයේ වැඩ නැවතී තිබේ. මාර්ග සංවර්ධ අධිකාරිය ව්‍යාපෘති මුදල් නොගෙවීම නිසා මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. රත්නපුර හා පැල්මඩුල්ල අධිවේගී මාර්ග පද්ධතියට යා කරන රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු 2016 වසරේ දී ආරම්භ වූ අතර එම මාර්ගය අදියර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x