බත් – කොත්තුවේ මිලත් ඉහළට

ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

Tue Apr 19 , 2022
පාර්ලිමේන්තු කොවිඩ් මට්ටම් ඉහළට කොළඹ දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තට කොවිඩ් 19 ඉතා වැළදී ඇත. ඒ අනුව ඔහු මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සඳහන් කරයි. The post පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කෝවිඩ් appeared first on අරුණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.