ගාලු පාර බලපිටියෙන් වැසෙයි

රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

විරෝධතාවයක් බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

විරෝධතාවයක් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ

ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලිසිය ඉල්ලා සිටී.

The post ගාලු පාර බලපිටියෙන් වැසෙයි appeared first on Aruna.

Next Post

පළාත් පහකට තද වැස්ස

Wed Apr 20 , 2022
බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද(20) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්‍තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.