දඹුල්ලේ කහ ගොවීන්ගේ කහ ගන්න කෙනෙක් නෑ

හොර රහසෙ ඉන්දියාවෙන් ගෙන්වන ලද වියලි කහ තොග හේතුවෙන් දේශීය අමු කහ මිල විශාල වශයෙන් පහත වැටීම් නිසා ගොවීන් සිය අස්වැන්න නෙලීම අතහැර දැමීමත් සමග දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි දඹුල්ල,ගලේවෙල,නාවුල,සීගිරිය,ආදී ප්‍රදේශවල කහ ගොවීහු පවසති .

Next Post

හැරී ස්ටයිල්ස් 2023 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ක්‍රීඩාංගණ සංචාරය සකසයි

Wed Apr 20 , 2022
හැරී ස්ටයිල්ස් ඔහු දිගු කලක් බලා සිටි දේශීය පාදය සඳහා ලබන වසරේ ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට යන මාවත පරාජය කරනු ඇත සංචාරයේ ආදරය. ඉංග්‍රීසි පොප් තරුව නගර පහක ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරනු ඇත, පෙබරවාරි 20 පර්ත් හි HBF උද්‍යානයේ සිට, පසුව මෙල්බර්න් හි මාර්වල් ක්‍රීඩාංගනය (පෙබ. 24), ගෝල්ඩ් කෝස්ට් හි මෙට්‍රික් ක්‍රීඩාංගනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.