බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්

ජනාධිපතිවරයාට රජයට සහ ඉන්ධන මිළ ඉහළ දැමීමට විරෝධය පළකරමින් බදුල්ල – චෙන්කල්අඩි පස්සර ප්‍රධාන මාර්ගයේ 7කනුව ප්‍රදේශයේ දී මාර්ගය අවහිර කරමින් ජනතාව අද (20)පෙරවරුවේ උද්ඝෝෂණය කළහ.

Next Post

කර්මාන්ත ශාලාවක ආහාර විෂවීමක්

Wed Apr 20 , 2022
සේවකයින් 325ක් රෝහල ගත කරයි කොග්ගල ප්‍රදේශයේ දිස්ත‍්‍රික් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් අද (20) පෙරවරුවේ රෝහල් ගත කර ඇත. අදාළ ආයතනයේ සේවකයින් 325 දෙනෙකු පමණ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඇතුළත් වමනය, රෝහල් වැනි ලක්ෂණ පවතින බව ආරංචි මාර්ග සඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.