කර්මාන්ත ශාලාවක ආහාර විෂවීමක්

සේවකයින් 325ක් රෝහල ගත කරයි

කොග්ගල ප්‍රදේශයේ දිස්ත‍්‍රික් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් අද (20) පෙරවරුවේ රෝහල් ගත කර ඇත.

අදාළ ආයතනයේ සේවකයින් 325 දෙනෙකු පමණ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඇතුළත් වමනය, රෝහල් වැනි ලක්ෂණ පවතින බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විමර්ශනය කරයි.

The post කර්මාන්ත ශාලාවක ආහාර විෂවීමක් appeared first on Aruna.

Next Post

රඹුක්කන සිද්ධියට මැතිසබේ උණුසුම් වෙයි

Wed Apr 20 , 2022
රඹුක්කනදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විවිධ සටන් පාඨ සහිත විරෝධතා පුවරු ඔසවමින් විරෝධතාවක යෙදීම නිසා මැතිසබයේ දැඩි උණුසුම්කාරී තත්වයක් අද (20) පෙරවරුවේ ඇතිවිය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.