බවුසර් හිමිකරුවන් සේවයෙන් ඉවත්වෙයි ?

තෙල් සංස්ථා සභාපතිට බවුසර් හිමිකරුවන්ගෙන් ලිපියක්

අද(20) දිනයේ දී ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වන බව ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

මේ වනවිට ගිය රට පුරා උද්‍යාන වී ඇති අනාරක්ෂිත තත්ත්වය පහව ගිය පසු ප්‍රවාහණ කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමයේ තෙල් සංස්ථා සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

සියුසර සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයෙන්නේ නම්, ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට හැකි බව එම ලිපිය සඳහන් කරයි.

The post බවුසර් හිමිකරුවන් සේවයෙන් ඉවත්වෙයි ? appeared first on අරුණ.

Next Post

ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාරදෙන්න

Wed Apr 20 , 2022
පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.