21 සහ 22 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 3යි විනාඩි 20ක් රටම අඳුරේ

හෙට (21) සහ අනිද්දා (22) දෙදින තුළ පැය 3 විනාඩි 20 ක විදුලියක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී ඇත.

ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW කලාපය සඳහා 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය සිදුකෙරෙනු ඇත.

මේ අතර පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1 විනාඩි 20ක කාලයක් විදුලිය පැවැත්වීමට නියමිතයි.

විදුලි ඉදිරිපත් කෙරෙන සම්පූර්ණ කාලසටහන මෙතැනින්

The post 21 සහ 22 විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

‘‘නිරායුධ ජනයාගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතුයි‘‘

Wed Apr 20 , 2022
නිරායුධ ජනතා විරෝධතාවලට ප්‍රචන්ඩත්වය, මර්ධනය සහ ආයුධ පාවිච්චි නොකර ජනතාවගේ ඉල්ලිම්වලට කන් දී රටේ ආර්ථිකය හදන වැඩපිළිවලක් සකස් කරන ලෙස ආණ්ඩුවට බලකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (20) ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.