යුද හමුදාපතිගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහාය දෙන්න

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදා හැරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහාය ලබා දෙන ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා සහය ලබා දෙන ලෙස සංවිධානය කළ ඉල්ලීමට අනුව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව යුද හමුදාපතිවරයා.

The post යුද හමුදාපතිගෙන් විශේෂ දැනුම්දීමක් appeared first on Aruna.

Next Post

’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහාම නතර කරන්න

Thu Apr 21 , 2022
’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.