‘‘සරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා‘‘

යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Next Post

ඉන්දීය ණය රේඛාව යටතේ ශ්‍රී ලංකාවට තවත් ඩීසල් නැව්ගත කිරීමක් ලැබේ

Thu Apr 21 , 2022
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු තවත් ඉන්ධන තොගයක් ඊයේ (අප්‍රේල් 20) ශ්‍රී ලංකාවට පැමිණියේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.