ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා – රනිල් වික්‍රමසිංහ

සමහර බැංකු කඩාවැටීමේ අවදානමක්

රටේ සමහර බැංකු කඩාවැටීමේ අවදානම පවතින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ මාධ්‍ය පන්තිය ද විශාල අර්බුදයකට මුහුණ දෙන බවයි.

බැංකුකරුවන්ගේ විශේෂ සම්මන්ත්‍රණයක් (22)පස්වරුවේ දී පැවති අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.

නිෂ්පාදන අදහස් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා,

“බැංකු නැතුව ආර්ථිකය ගෙනියන්න. බැංකු ආරක්ෂා කිරීම ආරක්ෂිත දැලක් අවශ්‍යයි. ඩොලර් නැතිවෙන එකයි බැංකු කඩාවැටෙන එකයි එකතු වුණොත් ඇතිවෙන තත්ත්වය පොඩි ළමයිගේ සෙල්ලකම් වාගේ වෙයි. මොකද මම මෙහෙම කියන්නේ අපේ සමහර බැංකු වැටෙන්න යනවා. සමහර බැංකු අලුතින් හදන්න වෙනවා.”

“අපිට තාම අපේ ප්‍රශ්න තියෙනවා. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත්. බැහැයි දැන් එන්නයි යන්නේ.”

“ඉදිරියේදී ලෝකෙන් ඉන්ධන, ආහාර, පොහොර ආදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.”

“ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වෙනවා. ලෝකයේ තිරිඟු පිටි වැඩි ප්‍රමාණයක් ආවේ යුක්‍රේනය හා රුසියාව වැනි රටවලින්. එහි නිෂ්පාදන දැන් අඩුවෙනවා.”

“ආර්ථිකය මෙහෙම ඉදිරියට ගියොත් මධ්‍යම පන්තිය නැතිවී යනවා. වැඩකරන ජනතාව දුප්පතුන් බවට පත්වෙනවා. අපි මේවට මුහුණ දෙන්න වැඩසටහනක් ඇති කළ යුතුයි.”

“මේකෙන් ගොඩඑන්න ආණ්ඩුවේ ස්ථාවරබවක් අවශ්‍යයි. 113ක් තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න. 175ක් වත් ඇත. කවුරුවත් අමාරු තීරණ තියෙනවා. ජනප්‍රියත්වය අනුව යන්න බැහැ.”

“ගියපාර තරඟයේදී කිව්වා මූල්‍ය අර්බුදයක් එනවා කියලා. IMF යන්න අවශ්යයි. තිත්ත ඇත්ත කියපු නිසා අපිට ගෙදර යන්න වුණා. අපේ රටේ ජනතාව මේක පිළිගන්න ආසස්ති වෙන්න. දේශපාලකයින් ඇත්ත කියන්න. නැත්තම් මේකෙන් ගොඩඑන්න වැඩ.”

“රටේ ආදායමවෙලා මේ අර්බුදයට ඇදවැටීමට වගකියන්න අවශ්‍ය පුද්ගලික අංශය කියලා මම බය නැතුව කියනවා. මේ ආණ්ඩුවේ බලයට ආවට පස්සේ ජනාධිපතිතුමාට ගිහින් කිව්වා බදු ඔක්කොම අඩු කරනවා නම් රටේ ආර්ථිකය නැඟලා එනවා කියලා. දැන් නැඟලා ආවේ නැහැ.”

“මේ වෙලාවේ ජනතාව විශාල වෙනසක් ඉල්ලනවා.මාළිගාව ඇතුලේ කුමන්ත්‍රණය කරලා වැඩක් නැහැ.මහපාරේ තියෙනවා විප්ලවය. ඕනෑම මැදින් තමා දේශපාලනය කරන්නවෙලා තියෙන්නේ. අන්න ඒ තැනට තමා අපි ඇවිත් තියෙන්නේ.”

The post ඉදිරියේදී ආහාර වික්‍රමයක් ඇති වෙනවා – රනිල්‍‍රමසිංහ appeared first on Aruna.

Next Post

චීනය සමාන ශ්‍රී ලංකා ණය හිමියෙකු ලෙස සැලකිය යුතු බව ඉන්දියාව පවසයි

Sat Apr 23 , 2022
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ වූ පසු වෙනත් ඕනෑම ණය කරුවෙකුට මෙන් චීනයට ද සැලකිය යුතු බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ප්‍රකාශ කළ බව ඇය පැවසුවාය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.