මැයි 06 වනදා රට පුරා හර්තාල් ව්‍යාපාරයක්

සංකේත වර්ජනයේ දුන් පණිවිඩය අවබෝධ නොකරගත්තොත් වෙන දේ

මෙම සංකේත වර්ජනයෙන් ලැබෙන පණිවිඩය නිසි පරිදි අවබෝධ කර නොගන්නේ නම් මැයි 06 වනදා වනදා රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමය අද අනතුරු ඇඟවීමක් කර ඇත.

වෘත්තීය සමිති 1000 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව ක්‍රියාත්මක කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති නායකයින් පවසයි.

ඊට සහ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ක්ෂේත්‍ර රස වෘත්තිය සමිති මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 දක්වා මෙම දීප ව්‍යාපාරය පුළුල් සංකේත වැඩවර්ජනය ආරම්භ කරන ලදී.

The post මැයි 06 වනදා රට පුරා හර්තාල් ව්‍යාපාරයක් appeared first on Aruna.

Next Post

අගමැතිට යන්න කීවේ නෑ

Thu Apr 28 , 2022
අගමැතිවරයාට ඉල්ලා අස්වීමට හෝ තනතුරෙන් ඉවත්වන ලෙස කිසිවිටෙකත් නොකී බව ජනපතිවරයා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පවසා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.