හෙට (29) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට රටම පැය 3කට අධික කාලයක් අඳුරේ

හෙට (29) දිනයේදී ද පැය 3 විනාඩි 20 ක කාලයක් විදුලිය ලබාගැනීම සඳහා මහජන උපයෝගීතා ආයතනය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඒ අනුව A සිට W දක්වා වන කලාපය 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පයි 01 යි විනාඩි 20 ක් ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

විදුලි සම්පූර්ණ කාලසටහන මෙතැනින්

The post හෙට (29) විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

විරෝධතාවට ආ වතුකම්කරුවා හදිසියේ ලෙඩ වී මරුට

Thu Apr 28 , 2022
හපුතලේ අද (28) පැවති විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වූ වතු කම්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලිසය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.