මැයි 01 සහ 03 යන දිනවල විදුලි කප්පාදුවක් නැත – මහජන උපයෝගිතා කොමිසම

මැයි දිනය සහ රාමසාන් උත්සවය නිමිත්තෙන් මැයි මස 01 වැනිදා සහ මැයි 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.

Next Post

කෝටි 4 ක වාහන රේගුවේදී මාට්ටු

Fri Apr 29 , 2022
පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් නීතිවිරෝධීව එංගලන්තයේ සිට ආනයන කළ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක්, වාහන කොටස් පහක් සහ කහ කුඩු කිලෝ 1000 ක් ශ්‍රී ලංකා රේගුවේ ග්‍රේ ලියින් අංගනයේ නිලධාරීහූ අත්අඩංගුවට ගෙන තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.