ගෑස් නැතිව පාර වහලා

ගෑස් සිලින්ඩර මිල දී ගැනීම සඳහා පිලියන්දල පුවක්ගස් හංදියේ ගෑස් අලෙවි සලක් අසල රැඳී සිටි පිරිසකට ගැස් නොලැබෙන බව වෙළඳසැල් හිමියා දැනුම් දීමත් සමගම ප්‍රකෝප වූ පාරිභෝගිකයන් හොරණ – කොළඹ මාර්ගයේ පිලියන්දල පුවක්ගස් හංදියෙන් වසා විරොධතාවක නිතර විය.

Next Post

Stagecoach 2022 දින 1 විශේෂ අවස්ථා: Thomas Rhett සතුව 'බාල්දි ලැයිස්තුව මොහොත,' Tanya Tucker FaceTimes Brandi Carlile සහ තවත්

Sat Apr 30 , 2022
වසංගත-ප්‍රේරිත අවලංගු කිරීම් වලින් වසර දෙකක පසු, රට සංගීත උළෙල ස්ටේජ් කෝච් සිකුරාදා (අප්‍රේල් 29) දින තුනේ උත්සවයේ එක් රාත්‍රියක් සඳහා කැලිෆෝනියාවේ ඉන්ඩියෝ හි එම්පයර් පෝලෝ ක්ලබ් වෙත දහස් සංඛ්‍යාත සංගීත ලෝලීන් බැස ගිය බැවින් මෙම සති අන්තයේ නැවත පැමිණේ. 90 දශකය දක්වා ඉහළ ගිය ප්‍රදේශයේ උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන් මෘදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.