මහජන බැංකුවට කෝටි 5400ක ණය පොල්ලක්

මහජන බැංකුව පෞද්ගලික අංශයේ විවිධ සමාගම් රැසකට දුන් රුපියල් කෝටි 5400 කට ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයේ මරණ සංඛ්‍යාවේ ඇස්තමේන්තු ආසන්න වශයෙන් තුන් ගුණයකින් වැඩි කර ඇත

Thu May 5 , 2022
එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය සංඛ්‍යාලේඛන ක්‍රම වැලඳගෙන ඇති අතර එමඟින් වසංගතයේ සැබෑ සංඛ්‍යාව මිලියන 15 ක් පමණ වේ. COVID-19 හි බරපතලකම ක්‍රියාවට නැංවීම ප්‍රතික්ෂේප කරන ජාතීන් එය කම්පනයට පත් කරයිද? සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.