තෙල් බවුසර් හිමියන් සේවාවෙන් ඉවතට

අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන දේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පිටත් කර හැරීමට ලංකා ඛනිජ තෙල් පුද්ගලික වාහන හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාමට නියමිත ප්‍රවාහණ මිල ගණන් ඉහළදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වීම බව එහි සම ශාන්ත සිල්වා මහතා පවසයි.

The post තෙල් බවුසර් හිමියන්ගේ සේවාවෙන් ඉවතට appeared first on Aruna.

Next Post

එක්සත් රාජධානියේ ස්ප්ලැන්ග්ලර් එම්එස් ප්‍රාන්තයට එරෙහිව සම්පූර්ණ ක්‍රීඩාවක් ජය ගනී

Sat Apr 30 , 2022
Tatum Splangler ඇගේ තුන්වන අඛණ්ඩ සම්පූර්ණ තරගය විසි කිරීමත් සමඟ, අංක 11 Kentucky මිසිසිපි ප්‍රාන්තයට එරෙහිව තරඟාවලියේ ආරම්භක තරඟය 7-3ක් ලෙස ජය ගනී.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.