එජාප මැයි රැළියෙන්

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(1)පැවසීය.

Next Post

ආසියා රග්බි විසින් ශ්‍රී ලංකාව සියලුම කලාපීය ක්‍රියාකාරකම් අත්හිටුවයි

Sun May 1 , 2022
ආසියානු රග්බි විධායක කමිටුවේ (EXCO) අසාමාන්‍ය අනු රැස්වීමකදී, නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පූර්ණ සහ ක්ෂණික සාමාජිකත්වය අත්හිටුවීමට 2022 අප්‍රේල් 9 වැනි දින තායිලන්තයේ පැවති රැස්වීමේදී EXCO හි තීරණය අනුමත කිරීමට ඒකමතිකව තීරණය කර ඇත. . තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.