සෙබළ බිරිය ගිනි අවි සමග මාට්ටු

කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළකුගේ ගෙවත්තේ වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Next Post

රනිල් – අලි සබ්රි හමුවක්

Sun May 1 , 2022
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.