අංක 5 Arkansas දකුණු කැරොලිනාව 8-0 ක් ලෙස වසා දමයි, එහි දෙවන අඛණ්ඩ SEC නිත්‍ය වාර ශූරතාවයට හිමිකම් කීමට සහ වාරයේ තෙවැනි සම්මන්ත්‍රණ අතුගා දැමීම අත්පත් කර ගනී.

සමගි ජනබලවේගයේ මැදි දින රැළියේදී කථික ලැයිස්තුව සකස් කිරීමේදී යම් යම් අඩුපාඩු තිබූ බැවින් ඒ පිළිබඳ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අශෝභන ලෙස හැසුරුණු බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.හ

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්විය යුතු බවට බලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති අඛණ්ඩ විරෝධතාවට අදට (2) දින 24 ක් සම්පූර්ණ විය.

ලබන 4 සිට 6 දක්වා පාර්ලිමේන්තුවේ සිදුවන දේ ලබන 4 සිට 6 දක්වා දින 3ක් පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. 4වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුදල් අමාත්‍යාංශය අලි සබ්රී ඇතුළු නියෝජිතයින් පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයේ නිවේදනය යටතේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සිදු විය. ඉන් […]

මුදල් අමාත්‍යාංශය අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකාව ප්‍රදර්ශනයට පැමිණීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිමත් කිරීමට චීන ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව ප්‍රකාශ කර ඇත. මුදල් අමාත්‍යාංශය අලි සබ්රි පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා මේ බව ප්‍රකාශ කර ඇත. චීනයේ ප්‍රධාන […]

කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිදහස් මාවතේ ඊයේ (1) පැවැති සමගි ජන බලවේග මැයි දින සමරු උළෙලේදී පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සරමෙන් ඇද ඔහුට බැන තර්ජනය කළ ඒ පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ එම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී අද (2) විපක්ෂ නායක සජිත් […]

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ නිවේදනය අද සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. සුදු සහ […]

විමර්ශනවල අඩුපාඩු කියමින් කල් නොමරා සිද්ධිය පිළිබඳව හරියට විමර්ශන කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ කෑගල්ල මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය මෙම සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.