ගෝල්ෆේස් වෙත හදිසියේ කඩාවැදුණු පිරිස මෙන්න

ගෝල්ෆේස් උණුසුම් වෙයි

ගාලු මුවදොර අරගල භූමියට මීට ටික වේලාවකට (02) පෙර පොලිස් කැරලි මර්දන පසුව පැමිණේ.

නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති කාර් කාර්යාලය ගෙට්ටුව අභියසට පැමිණ ස්ථානගත වූ බව වාර්තා වේ.

මේ වනවිට එම කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්ව ගොස් තිබේ.

එම අවස්ථාවේ දී නිර්පාක්ෂික අරගලකරුවන් විසින් පොලිසියට පැමිණීමට එරෙහිව විරෝධයක් පළ කරන ලදී.

මෙම මහජන විරෝධතා සමග පොලිසීය විසින් යළිත් සිය කැරළි මර්දන නිලධාරින් කැඳවීමට ද නියෝග කෙරුණා

The post ගෝල්ෆේස් වෙත හදිසියේ කඩාවැදුණු පිරිස මෙන්න appeared first on Aruna.

Next Post

කඩදාසි නැතිව ජල බිලත් දුරකතනයට

Mon May 2 , 2022
කඩදාසි නිසා ජල බිල ඊ බිල් ක්‍රමය හෝ එස්එම්එස් ක්‍රමය ඔස්සේ ලබාදීමට කටයුතු කරගෙන යන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.