අවාසනාවන්ත ලෙසින් නාඹර කැකුළක් පරවෙයි

රටම කම්පා කරමින් විදුලි කැපිල්ල නිසා අහිමි වූ ජිවිතය

විදුලි බලය විසන්ධි කර තිබූ අවස්ථාවක ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටි 16 හැවිරිදි පාසල් දැරියක ජිවිතක්ෂයට.
පත් වේ .

විද්‍යා ජිවිතක්ෂයට ඇත්තේ යාපනයේ, සන්දිලිපායි ප්‍රදේශයේදී පාසල් දැරියක්

සිසුවිය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කරමින් සිටියදී විදුලි පහන් පෙරළී කාමරය තුළ ගින්නක් හටගෙන ඇති බව පෙන්නුම් කළේය.

ගින්න හටගත් අවස්ථාවේ පියා විසින් ගෙන එන ලද පෙට්‍රල් බෝතලයක් ද ගිනිගෙන ඇති අතර, දැරිය පිළිස්සී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මියගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය, සංගානෙයි රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති බවට වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

The post අවාසනාවන්ත ලෙසින් නාඹර කැක්කුමක් පරවෙයි appeared first on Aruna.

Next Post

බොරු කොණ්ඩේ ගැලෙව්වොත් රුපියල් 50,000 ක්

Tue May 3 , 2022
ඉම්රාන් ඛාන්ගේ රජයේ ස්වදේශ ඇමැති ලෙස කටයුතු කළ ෂෙයික් රෂීද් පලඳින බොරු කොණ්ඩය ගලවා රැගෙන එන ඕනෑම අයකුට පාකිස්තාන රුපියල් 50,000 ක මුදලක් තෑගි කරන බව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ’මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි පවසා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.