බොරු කොණ්ඩේ ගැලෙව්වොත් රුපියන් 50,000 ක්

ඉම්රාන් ඛාන්ගේ රජයේ ස්වදේශ ඇමැති ලෙස කටයුතු කළ ෂෙයික් රෂීද් පලඳින බොරු කොණ්ඩය ගලවා රැගෙන එන ඕනෑම අයකුට ඉන්දීය රුපියල් 50,000 ක මුදලක් තෑගි කරන බව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ’මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි පවසා ඇත.

Next Post

අහිංසක ජීවිත ලක්ෂ ගණනක් අනතුරේ

Tue May 3 , 2022
විදෙස්ගත ලාංකිකයන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් විශේෂ ඉල්ලීමක් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන ඖෂධ සහ උපකරණ නිශ්පාදන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඖෂධ සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස් ගත ලාංකිකයින් සහ පරිත්‍යාගශීලීන් ඉල්ලයි. විදෙස් සංචිත චිත්‍රපටි නිෂ්පාදනය සහ ඒ සඳහා උපකරණ ලබා ගැනීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.