ග්‍රාම සේවකවරුත් පෙළපාලියෙන් ගාලුමුවදොරට

අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අත නොතබන ලෙස ,ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්‍රාමනිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද අද 04 උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණි.

Next Post

ගබ්සා නීති සංශෝධනයක්

Wed May 4 , 2022
ඊට එරෙහිව විරෝධතා ගබ්සාව නීතියෙන් තහනම් කීරීම සම්බන්ධයෙන් අමෙරිකානු උපරිමාධිකරණ හමුවට ඉදිරිපත් වූ කෙටුම්පත් තොරතුරු, මාධ්‍යයට අනාවරණය වීමත් සමග රටපුරා විරෝධතා ආරම්භ වී තිබේ. ගබ්සා නීතිය සම්බන්ධයෙන් උපරිමාධිකරණයට ඉදිරිපත්වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රබල කතිකාවතක් ගොඩනැගී ඇත. අංක එක ලෙසින් හැඳින්වෙන එම නව නිෂ්පාදනය සම්බන්ධයෙන් රහසිගත තොරතුරු මාධ්‍යයට අනාවරණය වීමත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.