උණුසුම් සිනහවකින් සහ “ආයුබෝවන්!” ඔබව පිළිගන්නා බව සහතිකයි. (විද්‍යාල ස්ථානයේ නිල සුබපැතුම්) බ්‍රයන් – විද්‍යාලීය ස්ථානය වෙත ඔබගේ මීළඟ වසන්ත සංචාරයේදී.

ආර්කන්සාස් හි ජ්‍යේෂ්ඨ ඉන්ෆීල්ඩර් ඩැනියෙල් ගිබ්සන් USA Softball Colegiate Player of the Year සම්මානය සඳහා හොඳම අවසන් තරඟකරුවන් 10 දෙනා ලෙස තේරී පත්වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට දූෂිතම ආයතනය බවත්, ක්‍රිකට් ආයතනය රජයටත් වඩා නරක බව තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා හිටපු නායක සහ හිටපු කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරයි. තව..

“විරෝධතා පෙන්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැක” විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා සංගමය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ජනාධිපති නීතීස් සාලිය පීරිස් ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතා ඉදිරිපත් කිරීමට ඇති අයිතිය තහවුරු කළ යුතු බවයි. පාර්ලිමේන්තුව […]

මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 33 වැනි ආසනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් වෙන් කරනු ලැබීය

පාරිභෝගිකයාට සහන සැලසීමට රජයට යන දේ රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිල විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාරසේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍යාංශය ගුණපාල රත්නසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු […]

ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඉන්දියාව දක්වන කැපවීම මත පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න ප්‍රමාණයක් අද (04) කොළඹට ළඟා වූ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. තව..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංවිධාන ඒකබාද්ධව පාර්ලිමේන්තුව අසලදී හෙට (05) සහ අනිද්දා (06) පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) ප්‍රතික්ෂේප කළාය.

පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවෙමින් රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකළැයි තලංගම පොලිසිය අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 13 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) නියෝග කළාය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.