අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීතිය

ජනපති හදිසියේ ගත් තීරණය මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති රාජපක්ෂ තීරණය කර ඇත.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා බොහෝ දුරට ව්‍යවස්ථානුකූලව පැවරීම ඇති බලතල ප්‍රකාර හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

The post අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීතිය appeared first on Aruna.

Next Post

සමන්තභද්‍ර හිමිගෙන් රට හදන්න යෝජනා 3ක්

Fri May 6 , 2022
රට හදන යෝජනාවක් මල්වතු සම්බන්ධයෙන් මහානායක හිමියන්ට පිළිගන්වයි   රාජ්‍යයන් වහන්සේලා හොඳක් කරාවි යැයි සිතා සිටි වසර 75 ක කාලයක් ජනතාව බලා සිටි බවත්, අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදෙන්නේ නැත්නම් වසර 85 ක් යන තුරු බලා නොසිට මහනායක හිමිවරුන් ද අනෙකුත් ආගමික නායකයන්ද ශ්‍රී ලාංකික ලෙස සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.