හොර රියදුරු බලපත්‍ර සමග අයෙක් මාට්ටු

ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකසා තෙල්දෙණිය ප්‍රදේශයේ බෙදා හැරියේය යැයි කියන පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර 20ක් සමග අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.

Next Post

අනුරාධපුර ගිය අගමැතිට විරෝධයක්

Sun May 8 , 2022
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සුළු පිරිසකගේ විරෝධයක් එල්ල වී ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.