දිවයින තුළ උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
Next Post
අරගලයට පහර දෙන්න ආ නගරාධිපතිට ලැබුන දේ
Mon May 9 , 2022
දණ ගස සමාව ඉල්ලයි දඹුල්ල මහා නගර සභාවේ නගරාධිපති ද පුරවැසි අරගලකරුවන්ගේ ග්‍රහණයට හසුව ඇති බවට වාර්තා වේ. නගරාධිපතිවරයා නගර ප්‍රධානීන් සමඟ මෝටර් රථයකින් මෝටර් රථයකින් බස් රථයකට පහර දුන් තැත්කරද්දි පහර කෑමට ලක්ව ඇති බවට වාර්තා වේ. දඹුල්ල නගරාධිපති පොලිසිය මගින් අල්ලාගෙන යන සේයාරුවක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වේ. […]

සබැඳි පුවත්
-
11 months ago
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි
-
11 months ago
මොරටුවේ වෙඩි තැබීමක්
-
11 months ago
අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි
-
11 months ago
සතොසට නව සභාපතිවරයෙක්
-
11 months ago
මහින්ද-පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නෙ නැතුව යන්න