අගමැති ලේකම් සමන් ඒකනායක

අද හවස කෙරුණු තවත් පත්කිරීමක්

නව අග්‍රමාත්‍ය ලේකම්වරයා ලෙස සමන්නායක පත් කර ඇත.

ඔහු අද වෛද්‍යවරයාගෙන් සිය පත් වීමේ ලිපිය ලබාගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

සමන්නායක ශ්‍රී ලංකා පාරිපාලන සේවයේ ජ්‍යේ‍යේ නිල නිලධාරියෙකි

The post අගමැති ලේකම් සමන්නායක appeared first on Aruna.

Next Post

අලුත් අගමැති රනිල්ට එරෙහිව අරගලකරුවෝ විරෝධතාවේ

Thu May 12 , 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එරෙහිව අද (12) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන තරුණ අරගලයේ නියුතු තරුණයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.