සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන ලෙස පොලාස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය.
Next Post
අරලියගහ මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ
Mon May 9 , 2022
අද (මැයි 09) සවස අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.

සබැඳි පුවත්
-
1 year ago
අද ලග්න 4කට සුබයි
-
11 months ago
මහින්දානන්දට ‘හූ’ කියයි
-
8 months ago
විමල් ඇමතිකමකට මාන බලයි . . .
-
2 weeks ago
වචන හුවමාරුව උණුසුම් වී මෛත්රිපාල මාරුවේ . . .
-
12 months ago
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්