මහනුවර ගෝඨාගෝ ගම ශාඛාවටත් ප්‍රහාරයක්

මහනුවරත් උණුසුම් වෙයි

පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් විසින් මහනුවර ගෝඨාගෝ ගම පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කරේ මේ වනවිටත් තත්ත්වය උණුසුම් වෙයි.

The post මහනුවර ගෝඨාගෝ ගම ශාඛාවටත් ප්‍රහාරයක් appeared first on අරුණ.

Next Post

ගැටුමින් තුවාලවුවන් ඉහළට

Mon May 9 , 2022
කොළඹ ගාලුමෝදර ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 28 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.