මුල්ලේරියාවේ පොලිස් වෙඩි පහරින් අයෙක් තුවාලයි

මුල්ලේරියාව අංගොඩ හංදියේ දී අද (10) පස්වරුවේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථයට පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිස් පලවා හැරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Next Post

ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්න

Tue May 10 , 2022
ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලූ ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.