රනිල් අගමැති කරන්න හරීන් සජබෙන් ඉවත්වෙයි

හරින් රට ගැන හිතා ගත්තු තීන්දුව

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රනිල් වික්‍රමසිංහට සහය දීමට සජි ප්‍රේමදාස අකමැති වූ රනිල් වික්‍රමසිංහට සහය දීම පිනිස හරීන් ප්‍රනන්දු සජබෙන් ඉවත් වූ බවයි.

“මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. සජබ මෙය ප්‍රමාද කරන නිසා මම ස්වාධීනව සිට රජයට සම්බන්ධ වූ ක්‍රියාවලියකට සහය දැක්වීමට තීරණය කර ඇත.

“ඔව්, මැතිවරණයක දී ජනවරමක් ඇතිව ආණ්‌ඩුව බලයට පත්වීම සුදුසු නමුත් මේ සඳහා කාලය නොවේ. අපි මේක ප්‍රමාද කරන තරමට රටට විපතක් වෙනවා.”

The post රනිල් අගමැති කරන්න හරීන් සජබෙන් ඉවත්වෙයි appeared first on Aruna.

Next Post

මන්ත්‍රී හරීන් ස්වාධීන වෙයි

Wed May 11 , 2022
සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.