ඝාතනය කර වළදැමූ දෙදරු පියාගේ සිරුර ගොඩගනී

ඝාතනය කොට පාලු ඉඩමක වළදමා තිබූ පුද්ගලයකුගේ සිරුරක් කිලිනොච්චිය මරදන්කේනි පොලිස් වසමේ වෙත්තිලකේනි ප්‍රදේශයේදී ගොඩ ගැනීමට පියවර ගත් බවට පොලීසිය පවසයි.

Next Post

රනිල් අද හවස දිවුරුම් දෙයි

Thu May 12 , 2022
ලොකු වැඩකට ගංගාරාමය සූදානම් වෙයි රනිල් වික්‍රමසිංහ මහතා අද(12) නව සාක්ෂි ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ගංගාරාමස්ථානයේදී නව මංගල්‍යයට දිවුරුම් දීම සිදු කෙරේ The post රනිල් අද හවස දිවුරුම් දෙයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.