රනිල්ට සහාය පතා යෝජනාවක් පාර්ලිමේන්තුවට

නව අගමැති ලෙස පත් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව යළි රැස් වන ලබන අඟහරුවාදා (17)පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.

Next Post

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

Thu May 12 , 2022
නිදහස් ශ්‍රී ලංකාවෙි 26 වැනි අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (12)පස්වරුවේ දිවුරුම් දුන්නේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.