කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවල පරීක්ෂණ සීමා කරයි

කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය රෝහල් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

Next Post

විදුලිය විසන්ධි කිරීමේ කාලය තවත් දීර්ඝ කරයි?

Wed Mar 30 , 2022
විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉතිරි ඉන්ධන තොග මේ වනවිට අවසන් වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.