කලහාකාරී සිද්ධි විමර්ශනයට සී.අයි.ඩිය ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර ගාලු මුහුද ආශ්‍රිතව පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වලට අදාලව පහරකෑමට ලක්වූ,තුවාල ලැබූ , සහ හානි වූ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Next Post

හෆ්ගේ තණතීරුව ආකැන්සාස් ඔලේ මිස් පරාජය කිරීමට මඟ පාදයි

Fri May 13 , 2022
Mary Haff සම්පූර්ණ තරගයක් සහ 3-0 shutout ජයග්‍රහණයක් වාර්තා කරයි 8-ශ්‍රේණියේ Ole Miss ට එරෙහිව SEC සැහැල්ලු පන්දු තරඟාවලියේ 1-ශ්‍රේණියේ Arkansas අවසන් පූර්ව වටයට යාමට.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.