පැනගිය වටරැක රැඳවියෝ ගැන අලුත්ම ආරංචිය මෙන්න

සිරකරුවන් 26 ක් ගිය අතක් ඇත

පසුගිය 9 වනදා ඇති වු නොසන්සුන්කාරී අතරතුර අත්අඩංගුවෙන් මිදී පලාගිය වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් 58 දෙනෙකුගෙන් රැඳවියන් 32 ක් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර නිලධාරි (පාලන හා පුනුරුත්තාපන) චන්දන එහිනායක.

පිටත පලාගිය තවත් සිරකරුවන් 26 ක් තව දුරටත් අතුරුදහන්ව සිටින බවට ඔහු සඳහන් කර ඇත.

නිත්‍යානුකුල අත්අඩංගුවෙන් මිදී පලාගොස් මේ වනතුරු භාරනොගත් සිරකරුවන් ඉක්මනින්ම වටරැක බන්ධනාගාරයට පැමිණ හෝ බන්ධනාගාරගතව සිටින හෝ 0114677177 හෝ 0114677177 හෝ 0114677517 දුරකථන ඇමතුම් ලබා දීමෙන් භාර විය හැකි බව වාර්තා වේ. පැමිණ භාරගැනීමට හැකි වූ බවත් නායක උපදෙස් ලබා දී ඇත.

 

The post පැනගිය වටරැක රැඳවියෝ ගැන අලුත්ම ආරංචිය මෙන්න appeared first on Aruna.

Next Post

අගමැති කඩිනම් සහන කමිටුවක් පත් කරයි

Fri May 13 , 2022
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.