වෙසක් පොහොයට විදුලිය කපන්නේ නෑ

වෙසක් පොහොය යෙදී ඇති ලබන ඉරිදා දින (15) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (13) පස්වරුවේ පැවසීය.

Next Post

රංජන් නිදහස් වෙයි ද ?

Fri May 13 , 2022
රංජන් නිදහස් කරගන්න ඉල්ලීමක් රංජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම්. රන්ජන් රාමනායකට වඩා වැරදි කළ අය නිදහස් කර තිබෙන නිසා රන්ජන් රාමනායක නිදහස් කිරීමට යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇත. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.