අගමැතිගේ ඇරයුමට පිළිතුරක්

රජයෙන් ඉවත් වු පක්ෂ 10යේ ස්ථාවරය

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉවත් වූ පක්ෂ 10ක නායකයින්ට ඇරයුමක් කර ඇත.

ඒ අනූව ඔවුන් පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් අද (15) සවස නිවේදනය එම පක්ෂ නායකයින්ගේ රැස්වීමෙන් අනතුරුව සිය ස්ථාවරය දන්වන බවයි.

The post අගමැතිගේ ඇරයුමට පිළිතුරක් appeared first on Aruna.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුවේ මන්ත්‍රී රැස්වීමක් අනිද්දා

Sun May 15 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගහරුවාදා (17) උදේ 8.00 ට පැවැත්වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x