දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පවුල් 601 කට අයත් 2,352 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම් දීමක් හෙට (16) දිනයේ විදුලිය ඉටු කිරීමක් සිදු නොවන බව මහජන උපයෝගිතා නිලධාරීන්. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඒ බව සඳහන් කළේය. The post හෙට විදුලිය කපනවා ද? appeared first on අරුණ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත පිරිසකට ඉකුත් (9) දින පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ, මහාචාර්ය චන්න ජයසුමන යන අයගේ නිවෙස්වලට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. තව..

ජපානයේ ගුම්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශීලසමාදාන වැඩසටහනක් ඇතුළු පිංකම් මාලාවක් සංවිධානය කර ඇත.

12 වැනි තේ ශතකය ඇන්ජලෝ මැතිව්ස් සිය 12 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සුළු මොහොතකට පෙර සමත් විය. ඒ, සාමාන්‍ය – ශ්‍රී ලංකා පළමු වසරේ පළමු දිනයේදී. 34 හැවිරිදි මැතිව්ස්ගේ 95 වැනි ආසියාතික මෙය වේ. මේ වන විට ඔහුගේ ලකුණු 6,544ක් ලබාගෙන සිටී. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, සිය […]

අනුරාධපුර දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍යවරුන් පිරිසකගේ නිවාසවලට පහරදි ගිනි තිබීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුවන සාගර පියතිලක,කුරුන්දන්කුලමේ සුනීත හිමි ඇතුළු 13 දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.