හෙට විදුලිය කපනවා ද?

මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම් දීමක්

හෙට (16) දිනයේ විදුලිය ඉටු කිරීමක් සිදු නොවන බව මහජන උපයෝගිතා නිලධාරීන්.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඒ බව සඳහන් කළේය.

The post හෙට විදුලිය කපනවා ද? appeared first on අරුණ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගංවතුරෙන් 2,352 ක් පීඩාවට

Sun May 15 , 2022
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පවුල් 601 කට අයත් 2,352 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x