ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද

නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද පිටියට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජනප්‍රිය කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ අනුව පළමු තරගය අද චිතගොං හිදි ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා පිලට කමිල් මිෂාර, කමිදු වෙන්ඩිස්, දිල්ෂාන් මධුෂංක සහ සුමින්ද ලක්ෂාන් යන නවක ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වේ.

තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ දෙවන තරඟය මීර් හිදි මැයි 23 වනදා ආරම්භ වීමට නියමිතයි.

The post ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද appeared first on අරුණ.

Next Post

නිකවැරැටියේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්

Sun May 15 , 2022
නිකවැරටිය නාවාන ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ගිරිල්ල පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.