කසිප්පු පෙරා මාසික ලීසිං වාරිකය ගෙවයි . . .

මාසික ලීසිං වාරික ගෙවීමට නොහැකි වූ බස්රථ හිමිකරුවකු විසින් කසිප්පු පෙරා ඇති බව පොලිසිය සඳහන් කරයි. ඔහු හෝමාගම නියදගල ප්‍රදේශයේදී කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රදේශය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීමකදී සැකකරු පවසා ඇත්තේ තමන්ට හෝමාගම පිටකොටුව මාර්ගයේ දිවෙන බස්රථ දෙකක් ඇති බවත් ඒවායේ ලීසින් වාරික ගෙවීමට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සති අන්තයේ වැල්ලම්පිටිය සිට කොටිකාවත්ත දක්වා පාර තාවකාලිකව වැසේ . . .

Fri Sep 30 , 2022
කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තැබෙන බවට පොලීසිය පවසයි. ඒ අනුව එම කොටස හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) සවස 05 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා තැබෙනු ඇති. එහිදී එම කොටස මාර්ගය අවට පදිංචිකරුවන්ට ගමනාගමනය සඳහා සීමිත වේලාවකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x