කෝටියක මාලු දැලට පැටලේ . . .

අද (14) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලි පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් ඇති බව ධීවරයින් පැවසීය. අලුයම වාද්දුව තල්පිටිය ප්‍රදේශයෙන් ඈත මුහුදේ දැල එලා තිබී ඇත.

කහ පරව්, තෙල් පරව් සහ කිරලාවන් මෙම දැලට පැටලී ඇත. මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් වාද්දුව තල්පිටිය වෙරලට පැමිණ ඇත. දැලට හසුව ඇති මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට ආසන්න වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රියදුරු බලපත්‍ Dmerit ක්‍රමයට . . .

Mon Nov 14 , 2022
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සදහා Dmerit ක්‍රමය හදුන්වා දීම කඩිනම් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡාවක් සිදුව ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය සදහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පසුගිය කාලය තුළ නැවතී තිබුනු අතර මේ වන විට රියදුරු බලපත්‍ර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x