පොල් රා ඉල්ලුම වැඩිවේ . . .

රටේ එතනෝල් නිෂ්පාදන අතිරික්තයක් පවතින බවත් එම ප්‍රමාණය අපනයනය කිරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ ජාතික සභා අනුකමිටුවේදී අවධානය යොමුවිය.

රේගු, සුරාබදු හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමුවිය. එසේම මෙහිදී සුරාබදු කොමස‍ාරිස් ජනරාල්වරයා සඳහන් කලේ මේ වන විට පොල් රා සහ කිතුල් රා කැනඩාවට අපනයනය කිරිම ආරම්භ කොට ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විශ්‍රාම ගැනීමේදී රජය සතු වාහන භාරදිය යුතුයි . . .

Sat Dec 3 , 2022
රාජ්‍ය නිලධාරීන්ගේ නිල කාර්යයන් සඳහා ලබාදී ඇති රජය සතු වාහන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. එහි දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරීන් සඳහා එලෙස ලබාදී ඇති වාහන ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x