බිත්තර මිල වැඩිවීමත් සමග ආහාර මිල ඉහලට . . .

බිත්තර මිල ඉහල යාමත් සමග බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු හා රයිස් මිල ඉහල දැමිමට සිදුවන බව ඇතැම් හෝටල් හිමියන් පවසති.

හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ මේ විට බිත්තර මිල රුපියල් හැට දක්වා ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර රොටි බිත්තර ආප්ප ඇතුළු බත්තර උපයෝගි කර ගන්නා කොත්තු රයිස් වැනි ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය. එමෙන්ම මෙසේ බිත්තර මිල ඉහල යාමත් සමග කේක් මිලද ඉහල දැමිමට සිදුවන බව බේකරි හිමියන් කිප දෙනකුම පවසන ලදි.

බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග රුපියල් 50කට අලෙවි කල බිත්තරයක් මේ වන විට රුපියල් 60 දක්වා ඉහල ගොස් ඇති බවත් මෙම බිත්තර මිල තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් මත බිත්තර උපයෝගි කර ගන්නා ආහාර වර්ග තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවද මෙම ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

"අයිස්" ප්‍රවාහනයේ ප්‍රධාන කේඳ්‍රස්ථානය ශ්‍රී ලංකාවයි . . .

Tue Dec 20 , 2022
අයිස් හෙවත් ක්‍රිස්ටලයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇතැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය අනාවරණය කර ඇත. ඉන්ටර්පෝල් පොලිසිය දියත් කළ ‘ලයන් ෂිප්’ මෙහෙයුම යටතේ මෙම තොරතුරු හෙළිවී ඇති අතර අයිස් රටවල් 22 කට ප්‍රවාහනය කෙරෙන බව සොයාගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වන්නේ ලෝප්‍රකට පෝචූන් සමාගම් 500 කට සමාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x