ලාංකිකයන් 21ක් බේරා ගනියි . . .

ඕමාන් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පෙරළී ගිලෙමින් තිබූ නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇත.

බේර ගැණුනු ශ්‍රී ලංකිකයින් 21 දෙනා අතරින් 5 දෙනෙකු ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ එකකි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගිනි කන්දක් සක්‍රිය වෙයි . . .

Thu Apr 18 , 2024
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමෙන් යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x