පොල් මිලෙහි සිදු වූ වෙනස . . .

ඉහළ ගොස් තිබෙන පොල් මිල ලබන වසරේ මුල් මාස දෙක තුළ ද පැවතිය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේවෙතත් මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 120ත් 130ත් අතර මිලකට අලෙවි වේ.

පොල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම සහ කොප්පරා සඳහා වැඩි වශයෙන් භාවිත කිරිම පොල් මිල ඉහළ යාමට හේතු වී ඇති බව වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අඟුලාන පොලිසිය යුධ පිටියක් වෙයි . . .

Tue Dec 27 , 2022
අඟුලාන පොලිසිය පිරිසක් කඩා වැටී එහි කලබලකාරී තත්ත්වයක් ඇති කර පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු සමග පලාගොස් තිබේ. ජංගම දුරකථන ආරවුලක් මත අත් අඩංගුවට ගත් දෙදෙනකු නිදහස් කර ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බව කියන පිරිසක් මෙම මෙසේ පොලිසියට කඩා වැදී කලහකාරී තත්ත්වයක් ඇතිකර ඇත. පොලිසියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x